hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 05, ප.ව. 4:13



අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද (05) දින පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.61ක් ලෙසත්, ගැණුම් මිල රුපියල් 298.85ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එ.ජ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 284.17 – රු. 299.45

සම්පත් බැංකුව – රු. 285.00 – රු. 297.00

කොමර්ෂල් බැංකුවේ – රු. 283.83 – රු. 298.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 286.00 – රු. 298.00

සෙලාන් බැංකුව – රු. 283.00 – රු. 299.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.284.00 – රු. 300.00  

එන්.ඩී.බී. (NDB) – රු. 284.00 – රු. 297.00

අමානා බැංකුව – රු. 288.50 – රු.295.50

ලංකා බැංකුව – රු.285.00 – රු. 299.42