2023 නොවැම්‍බර් 21, ප.ව. 1:34
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.05ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 321.92 – රු. 333.14
කොමර්ෂල් බැංකුවේ – රු. 321.85 – රු. 332.10
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 333.00
සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00
එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00
අමානා බැංකුව – රු. 325.25 – රු.331.25
ලංකා බැංකුව – රු. 324.50 – රු. 333.00
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25