2025 ඔක්‍තෝබර් 10, ප.ව. 2:05
බිත්තර මිල රුපියල් 10කින් පහළ දැමීමට සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.
පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ ලේකම් හසිත සංදීප මහතා පැවසුවේ, මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට තීරණය කළ බවයි.
බිත්තර මිල ඉහලට දැමීමට මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් කිහිපදෙනකු රටතුළ නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලට ගෙන ඒවා වෙළෙදපොළට නොයවා ගබඩා කර තබා ගනිමින් ව්‍යාජ ලෙස රටතුල බිත්තර හිඟයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරමින් සිටින බව ඔහු පෙන්වාදෙයි.
මෙම මාෆියා තත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා කඩා වැටීම සිදුවන බව එම සංගමයේ ලේකම් හසිත සංදීප වැඩිදුරටත් සදහන් කරයි.
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 1:42
2025 ඔක්‍තෝබර් 08, ප.ව. 12:29
2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:41
2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:34
2025 ඔක්‍තෝබර් 07, ප.ව. 4:03
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25