hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 දෙසැම්‍බර් 02, පෙ.ව. 10:38



භාණ්ඩ කිහිපයක් සඳහා ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනතේ වගන්තියේ (3) උප වගන්තියේ දක්වා ඇති විධිවිධානවලට යටත්ව, එම බද්ද 2024 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: