hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 මාර්තු 05, ප.ව. 1:42



මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ මිල සූත්‍රය අනුව ගෑස් මිල වැඩි කළ යුතු වුවත් ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි

එම නිවේදනය පහතින්