hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මාර්තු 06, ප.ව. 3:48



මෙරට රන් මිල අද (06) දිනයේත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්ස – රු. 638,284.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,520.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,150.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,650.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 165,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,710.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,650.00

Example Image