hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 07, ප.ව. 2:55



මෙරට රත්‍රං මිල අද (07) දිනයේත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දුන්නේ ඩොලරයේ වටිනාකම පහළ යාම රන් මිල පහළ යාමට ප්‍රධාන හේතුව බවයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්ස – රු. 625,791.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,080.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 176,600.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,240.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 161,950.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,320.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 154,600.00