hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 4:48



ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී රන් අවුන්සයක මිල රුපියල් 3,728කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 620,797ක්ව පැවති රන් අවුන්සයක මිල අද සටහන් වුණේ 617,069ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල සටහන්ව තිබුණේ රුපියල් 21,770ක් ලෙසයි.

කැරට් 22 ග්‍රෑම් 1ක මිල 19,960ක් ලෙසත් කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 19,050ක් ලෙසත් අද දිනයේ සටහන්ව තිබුණා.

කැරට් 24 පවුමක මිල රුපියල් 174,150ක්.

කැරට් 22 පවුමක මිල රුපියල් 159,650ක් වෙද්දි අද දිනයේ රන් වෙළෙඳපොළේ කැරට් 21 පවුමක මිල සටහන්ව පැවතියේ රුපියල් 152,400ක් ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: