2023 ඔක්‍තෝබර් 19, ප.ව. 3:35
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී රන් මිල රුපියල් 2,712කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 633,458ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 22,350ක්.
කැරට් 22 ග්‍රෑම් 1ක් සහ කැරට් 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 20,490ක් සහ රුපියල් 19,560ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම කැරට් 24 පවුමක මිල අද දිනයේ දී සටහන් වුණේ රුපියල් 178,800ක් ලෙසයි.
කැරට් 22 පවුමක රුපියල් 163,900ක් ලෙස සඳහන් වුණා.
රුපියල් 156,450ක් ලෙසයි කැරට් 21 පවුමක මිල අද වෙළෙඳපොළේ සටහන්ව පැවතියේ.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26