2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:40
අද (30) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 795,866 ක් ලෙසයි. එය ගෙවුණු සිකුරාදා (27) දිනයට සාපේක්ෂව රුපියල් 7,175 ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,080 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,740 ක් සහ රුපියල් 24,570 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 224,600 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 205,950 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 196,600 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26