hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 16, ප.ව. 12:41



අද (16) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 784,633 ක් ලෙසයි. එය ඊයේ (15) දිනයට සාපේක්ෂව රුපියල් 6,269 ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,680 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,380 ක් සහ රුපියල් 24,220 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 221,450 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 203,000 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 193,800 ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: