2025 ජනවාරි 16, ප.ව. 4:16
අද (ජනවාරි 16) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 797,647 ක් ලෙසයි. එය ඊයේ (15) දිනයට සාපේක්ෂව රුපියල් 9,179 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,140 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,800 ක් සහ රුපියල් 24,630 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 225,100 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 206,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 197,000 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25