2025 අගෝස්තු 04, ප.ව. 1:37
අද දින වනවිට කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 262,200 කි .
කැරට් 22 රන් ග්‍රෑම් 1 ක මිල රු. 32,780 කි.
කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 285,950 කි.
කෙසේ වෙතත් ඊයේ දින (2025 අගෝස්තු 3 ) කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 257,70ක් ලෙසයි සටහන් වුයේ .එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,220ක්ද කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 281,100 කි.
ඒ අනුව සතිය ආරම්භයේදීම රන් මිල කැපී පෙනෙන අගයකින් ඉහලගොස් ඇත.
අද දිනට අදාළ රන් මිල සටහන්
| රන් ඒකකය | රන් මිල |
|---|---|
| රන් අවුන්සයක් | රු. 1,013,276.00 |
| කැරට් 24 ග්‍රෑම් 1 | රු. 35,750.00 |
| කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) | රු. 285,950.00 |
| කැරට් 22 ග්‍රෑම් 1 | රු. 32,780.00 |
| කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) | රු. 262,200.00 |
| කැරට් 21 ග්‍රෑම් 1 | රු. 31,290.00 |
| කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) | රු. 250,250.00 |
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15
2026 මාර්තු 07, ප.ව. 7:39
2026 මාර්තු 06, ප.ව. 4:53
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26