hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 11, ප.ව. 4:34



ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ඉකුත් සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා දක්වයි.

ඒ අනුව අද (11) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි,

කැරට් 22 රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

එසේම ඊයේ (10) දිනයේ දී එය රු. 305,300ක් ලෙස දැක්වුණ බව සඳහන්.

එමෙන්ම ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: