2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:47
මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 342,300ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 337,600ක් ලෙසය.
මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 365,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15
2026 මාර්තු 07, ප.ව. 7:39
2026 මාර්තු 06, ප.ව. 4:53
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26