hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 04, පෙ.ව. 9:13



ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල නැවත ඉහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිල ගණන්වල යම් වෙනසක් දැකගත හැකි වේ.

වාර්තා වන ආකාරයට අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් අනුව,

කැරට් 24K රන් ග්‍රෑම් එකක මිල රු 43,200ක් පමණ වේ.

කැරට් 22 (22K): ග්‍රෑම් එකක මිල රු. 39,600 ක් පමණ වේ.

කැරට් 18 (18K): ග්‍රෑම් එකකට රු. 32,400 ක් පමණ වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: