2026 ජනවාරි 23, ප.ව. 1:03
ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන් ව ඇතිබවට වාර්තා වේ.
එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ.
මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 5,400 දක්වා ඉහළ යා හැකි බවට ද පුරෝකතනය කර ඇත.
අද මෙරට රන්මිලත් සැලකිය මට්ටමකින් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
2026 ජනවාරි 23, ප.ව. 1:38
2026 ජනවාරි 22, ප.ව. 8:16
2026 ජනවාරි 22, ප.ව. 8:14
2026 ජනවාරි 21, පෙ.ව. 11:45
2026 ජනවාරි 21, පෙ.ව. 11:35
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26