2026 පෙබරවාරි 21, ප.ව. 7:13
මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (20) දිනයේ දී එය දැක්වුණේ රුපියල් 362,600ක් ලෙසයි.
මේ අතර සිකුරාදා රුපියල් 392,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 396,000ක් දක්වා ඉහළ ගොස්ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
2026 අප්‍රේල් 10, ප.ව. 2:11
2026 අප්‍රේල් 10, ප.ව. 12:29
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:11
2026 අප්‍රේල් 08, ප.ව. 1:00
2026 අප්‍රේල් 08, පෙ.ව. 9:30