2025 ජනවාරි 02, ප.ව. 4:21
අද (ජනවාරි 02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 774,833 ක් ලෙසයි. එය ඊයේ (01) දිනයට සාපේක්ෂව රුපියල් 4,271 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,340 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,070 ක් සහ රුපියල් 23,930 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 218,700 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 200,500 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 191,400 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:16
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:54
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:51
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:20
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25