hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 19, ප.ව. 12:51



අද (2026.03.19) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4843 දක්වා පහත වැටී තිබේ. ජාත්‍යන්තර වෙළඳපොලේ ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් මෙම පහත වැටීම වාර්තා වී ඇති බව වාර්තා වේ.

ඒ සමඟම, රිදී අවුන්සයක් අද ඩොලර් 76.1 කට අලෙවි වේ. 

මේ අතර, කොළඹ චෙට්ටියාර් වීදියෙන් අද ලැබුණු තොරතුරුවලට අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 366200 ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව කැරට් 24 රන් ග්‍රෑමයක මිල රු. 48,000 ලෙසද කැරට් 22 රන් ග්‍රෑමයක මිල රු. 44,000 කැරට් 21 රන් ග්‍රෑමයක මිල රු. 41,000 ලෙසද වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: