2026 මාර්තු 21, ප.ව. 8:16
රත්තරන් ගන්න බලාගෙන හිටපු අයට මෙන්න සුබ ආරංචියක් වගේම ලෝකයම මවිත කරවන පුවතක් වවුනියාවේ සිට කොළඹ හෙට්ටි වීදිය දක්වාම පැතිර යනවා.
මැදපෙරදිග ඇවිළෙන යුද ගිනි දැල් අස්සේ, කිසිවෙකුත් නොසිතූ විදියට ලෝක වෙළඳපොළේ රත්තරන් මිල දරුණු ලෙස කඩා වැටී තිබෙනවා.
ගතවුණු දින දෙක සහ අද (21) දිනය ඇතුළත පමණක් දේශීය වෙළඳපොළේ රත්තරන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙය මෑත ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල අඩුවීමක් ලෙස සැලකෙනවා.
වසර 43කට පමණ පසු රත්තරන් මිලෙහි සිදුවූ විශාලතම සතිපතා මිල කඩා වැටීම මෙය ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඊයේ දිනයේදී පමණක් ලෝක වෙළඳපොළේ මිල 10%කටත් වඩා ප්‍රතිශතයකින් පහළ බැස තිබුණා.
ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,477.5 ත් 4,735.81 ත් වැනි අගයකට සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හදිසි මිල අඩුවීමත් එක්ක හෙට්ටි වීදියේ රත්තරන් වෙළඳුන් පවා මවිතයට පත්ව ඇති අතර, බොහෝ දෙනෙක් පවසන්නේ මෙය රත්තරන් මිලදී ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් බවයි.
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
2026 මාර්තු 18, ප.ව. 3:24
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26