2026 අප්‍රේල් 07, ප.ව. 12:45
අද (07) දින ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොලේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවූ බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, වත්මන් රන් මිලට අනුව, කැරට් 24 රන් පවුමක් රුපියල් 398,000 කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 366,200 කට අලෙවි වේ. මැදපෙරදිග කලාපයේ යුද ආතතිය උත්සන්න වී ඇති බැවින්, ජාත්‍යන්තර වෙළඳපොලේ රන් සහ රිදී මිලෙහි උච්චාවචනයන් වාර්තා වී ඇත.
අද දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල සුළු පහත වැටීමක් වාර්තා වී ඇත. ඒ අනුව, රන් අවුන්සයක මිල ඩොලර් 4,651.1 ක් ලෙස වාර්තා වී ඇත. ඒ සමඟම, රිදී අවුන්සයක මිල ඩොලර් 72.9 ක් ලෙස වාර්තා වී ඇත. මෙම තත්ත්වය තුළ, දේශීය වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026 අප්‍රේල් 07, ප.ව. 12:42
2026 අප්‍රේල් 06, ප.ව. 12:13
2026 අප්‍රේල් 04, ප.ව. 4:23
2026 අප්‍රේල් 03, ප.ව. 2:37
2026 අප්‍රේල් 02, ප.ව. 2:21
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26