hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 23, ප.ව. 12:44



ඊයේ (22) වර්ජනය අතරතුර අධිවේගී මාර්ගවලින් රුපියල් ලක්ෂ 86ක් උපයා ඇතැයි වාර්තා වෙයි.

වසරේ හිඟ නිවාඩු දින සඳහා වැටුප් ඉල්ලා මෙම වර්ජනය කැඳවා තිබිණ.

11 000ක් පමණ වන අධිවේගී මාර්ග කාර්ය මණ්ඩලය ඊට සම්බන්ධ වී තිබිණ.

කෙසේ වුව ද ත්‍රිවිධ හමුදාව යොදවා අධිවේගී මාර්ගවල ධාවන කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක කෙරිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: