2024 ජනවාරි 25, පෙ.ව. 12:01
ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොලී ද වහාම අඩු විය යුතු බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.
එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසුවා.
එසේම ඉදිරියේදී ලබාගන්නා ණය පහසුකම් වලට පමණක් නොව ලබාගෙන ඇති ණය පහසුකම් වලටද අදාළ පොලි අනුපාත අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියා.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26