2023 මාර්තු 03, ප.ව. 8:45
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (03) පැවති රැස්වීමේදී නිත්‍ය තැම්පතු පහසුකම් පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ලකුණු 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
2026 අප්‍රේල් 10, ප.ව. 2:11
2026 අප්‍රේල් 10, ප.ව. 12:29
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:11
2026 අප්‍රේල් 08, ප.ව. 1:00
2026 අප්‍රේල් 08, පෙ.ව. 9:30