hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2023 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:02



සැලකිය යුතු පිරිසක් ඇඟළුම් සේවයේ නිරත වෙනවා. එයාලාගේ ජීවිතවලට ඉස්සරහට මොනවා වේවිද?

ඇණවුම් අඩුවීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්තශාලා 5ක් වසා දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අනාවරණ කළා.

ඒ හේතුවෙන් සේවක සේවිකාවන් 8,000කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බව ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: