2022 මැයි 06, ප.ව. 1:49
ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත්‍රයේ සියලුම බැංකු වල ප්‍රාග්ධන සංචිත ඉතාම ස්ථිර තත්වයේ පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරනවා.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියා.
බැංකු ක්‍රමයේ ආයෙත් ස්ථායීතාවය පිළිබඳ සමහර දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා අවධාරණය කරනවා.
බැංකු ක්ෂේත්‍රය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ඇතැම් පාර්ශව පවසන පරිදි කඩා වැටීමේ අවධානමක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
2026 පෙබරවාරි 27, ප.ව. 1:52
2026 පෙබරවාරි 27, පෙ.ව. 11:26
2026 පෙබරවාරි 26, පෙ.ව. 11:40
2026 පෙබරවාරි 25, ප.ව. 2:52
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:11