2023 මාර්තු 22, ප.ව. 2:44
අද (22) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා.
ඒ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල සඳහන් ව ඇත්තේ රුපියල් 330.16 වශයෙන්.
මේ අතර ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද වාර්තාවුණා.
2026 මාර්තු 25, ප.ව. 2:50
2026 මාර්තු 24, ප.ව. 12:27
2026 මාර්තු 24, ප.ව. 12:21
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06