hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2024 මාර්තු 08, ප.ව. 3:52



අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල බව ලංකා සතොස ආයතනය සදහන් කරයි.

මෙම මිල පහත හෙලීම අද (08) දින සිට ක්‍රියාත්මකයි.