hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:24



වෙළදපොල තුළ සපත්තු ජෝඩුවක මිල ඉහළ යාමත් සමඟ ඒවා ගෙවීමේ ක‍්‍රමයට අලෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටිනවා.

කෙසේ වෙතත් මෙලෙස ගෙවීමේ ක‍්‍රමයට ලබාදෙන්නේ රුපියල් 7,000 හේ සිට ඉහළට අලෙවි වන සපත්තු සඳහා පමණයි.

මේ අනුව රුපියල් 7,000 ක සපත්තු ජෝඩුවක් වාරික තුනකින් ගෙවීමේ පොරොන්දුව මත පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි සපත්තු නිෂ්පාදන සංගම් සඳහන් කරන්නේ.

මේ වනවිට රබර් සෙරෙප්පු දෙකක් ද මිල රුපියල් 700ක් ඉක්මවා තිබෙනවා.