2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:01
මෙරට ජනතාවට අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී අදාළ ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේ දී ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම පවතින ක්‍රමවේදය පුළුල් කර ගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අය කර ගැනීම සිදු කළ යුතු බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26