2023 ඔක්‍තෝබර් 31, ප.ව. 12:44
ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 18% දක්වා මෙම බද්ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මත මෙසේ බදු අනුපාතය ඉහළ දැමූ බව කැබිනට් නිවේදනයේ දැක්වෙයි.
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:00
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25