hit counter

2025 ජනවාරි මස 05 වන ඉරිදා

2023 මාර්තු 09, ප.ව. 5:29



ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටියේ, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව යි.

මේ අතර,ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (09) දිනයේත් ශක්තිමත් වුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307යි ශත 36 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 325ක් ලෙසයි.

නව මිල ගණන්…

Premio (2017) – ලක්ෂ 124
Aqua G (2012) – ලක්ෂ 48
Vezal (2014) – ලක්ෂ 70
Fit (2012) – ලක්ෂ 45
Vitz (2018) – ලක්ෂ 70
Grace (2014) – ලක්ෂ 65
X-trail (2014) – ලක්ෂ 80
WagonR (2014) – ලක්ෂ 35
Alto (2015) – ලක්ෂ 23
Alto japan (2017) – ලක්ෂ 35
Panda (2015) – ලක්ෂ 22
Mahindra KUV 100 (2020) ලක්ෂ 35

මීට පෙර මිල ගණන්…

Premio (2017) – ලක්ෂ 132 / පෙර මිල ලක්ෂ 150
Aqua G (2012) – ලක්ෂ 49 / පෙර මිල ලක්ෂ 60
Vezal (2014) – ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 80
Fit (2012) – ලක්ෂ 48 / පෙර මිල ලක්ෂ 60
Vitz (2018) – ලක්ෂ 65 / පෙර මිල ලක්ෂ 80
Grace (2014) – ලක්ෂ 66 / පෙර මිල ලක්ෂ 85
X-trail (2014) – ලක්ෂ 83 / පෙර මිල ලක්ෂ 100
WagonR (2014) – ලක්ෂ 36 / පෙර මිල ලක්ෂ 45
Alto (2015) – ලක්ෂ 25 / පෙර මිල ලක්ෂ 34
Alto japan (2017) – ලක්ෂ 37යි / පෙර මිල ලක්ෂ 45
Panda (2015) ලක්ෂ 20 / පෙර මිල ලක්ෂ 25
Mahindra KUV 100 (2020) ලක්ෂ 39 / පෙර මිල ලක්ෂ 50