ලංකාවට යළි වාහන ආනයනය සම්බන්ධව ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා. එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක පමණ කාලයද අවසන් වූ බව සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන … Continue reading ලංකාවට යළි වාහන ආනයනය සම්බන්ධව ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්