2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:04
වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක් මේ වන විට බොහෝ බලාපොරොත්තු විරහිතව සිටිනවා එවැනි පසුබිමක වාහන ආනයන කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.
ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කාර්යාලය විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්න බවයි.
කෙසේ වෙතත් වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එලෙස දිනයක් ප්‍රකාශ කළහොත් වෙළඳපොලේ වාහන මිලෙහි විශාල වෙනසක් සිදුකර තිබෙනවා.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26