විදුලි වාහන බලපත‍්‍ර දෙන ක‍්‍රමය මෙන්න

‘පසුගිය කාලයේ අපේ සභාවටත් යම් යම් චෝදනා එල්ල කළා මේ රට විරුවන්ගේ වාහන බලපත්‍රවලට අපි බාධා කරනවා. කියලා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි සිද්ධ වුණේ. අපිට මාධ්‍ය වාර්තා පළවුණා, රේගු දෙපාර්තමේන්තුව යම් යම් අක්‍රමිකතා, මේ වාහන බලපත්‍ර ක්‍රමයේ තිබෙන නිසා, ඒ වාහන අත්අඩංගුවට ගත් බවට. ඉතින් ඒ අනුව අපි රේගු දෙපාර්තමේන්තුව, අපේ කාර්යයේ කොටසක් නිසා, ඒ … Continue reading විදුලි වාහන බලපත‍්‍ර දෙන ක‍්‍රමය මෙන්න