hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 6:57



2023 වර්ෂයට අදාළ අයවැය 3 වන වර කියවීම මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමි වුණා.

මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

77 වන අයවැය ලෙස මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය නොවැම්බර් 14 වනදායි.