hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 12, ප.ව. 4:44



පොලොන්නරුව කාත්තන්කුඩි මාර්ගයේ මනංපිටිය කොටලිය පාලම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් තාවකාලික ආරක්ෂක වැටක් ඇති කර තිබෙනවා.

තැනින් තැන බැරල් යොදා ඒවාට දමා ඇති අතර ඒවා සම්බන්ධ කරමින් ඉටි පටි වර්ගයක් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ද ප්‍රදේශවාසීන් දැඩි විරෝධය එල්ල කරනවා.

පසුගිය 09 වැනිදා මෙම පාලමෙන් බස් රථයක් ගඟට පෙරළීමෙන් පුද්ගලයන් 11 දෙනකු මියගොස් තවත් 40 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා.