hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 8:15



ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.