hit counter

2025 සැප්‍තැම්‍බර් මස 10 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 9:23



ඇල්ලේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ නියෝග මත පත්කළ පරීක්ෂණ කණ්ඩායම අනාවරණය කරගෙන තිබෙන තොරතුරු අනුව හෙළිවී ඇත්තේ පල්ලමක් බැසීමේදී පාවිච්චි කළ යුතු සුළු ගියරයක් වෙනුවට මෙම බස් රථය හතරවෙනි ගියරයේ පල්ලම බැස ඇති බවයි.

එමෙන්ම එම අනතුර සඳහා බලපෑ ප්‍රධාන හේතුව බස් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම බවත් අනතුර සිදුවන විට බස් රථයේ පසුපස දකුණු ටයර් පද්ධතියේ තිරිංග මුළුමනින්ම අක්‍රියව පැවැති බවත් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයන් සිදු කළ කණ්ඩායම අනාවරණය කරගෙන තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: