2023 ජනවාරි 29, ප.ව. 2:16
ශ්‍රී ලංකාවේ නගර කිහිපයක වායුවේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමකට පැමිණ ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව අද (29) පෙරවරු 9ට පමණ ලැබී ඇති වාර්තා අනුව පෙනී යන්නේ කොළඹ සහ තවත් නගර කිහිපයක වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය මාස දෙක තුනේ දී ඉන්දියාවේ සිදු වූ විවිධ අහිතකර බලපෑම් සමග විෂ වායූන් වායුගෝලයට මුදාහැරීම නිසා එම බලපෑම ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවලට දැඩිව බලපෑම් කළා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08