2025 පෙබරවාරි 22, ප.ව. 2:22
නීතියේ ආධිපත්‍ය අමතක කර වර්ථමානය වනවිට වසර 76ක් පුරාවට අසාර්ථක වූ ක්‍රමය මත අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව යමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, අද (22) පාර්ලිමේන්තුවේ පැවති සභාවාරය අතරතුරයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“පාතාලයට එරෙහිව දැඩිව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ පාතාලේ ඉන්න පුද්ගලයින් කිසිම කෙනෙක් එළියේ ඉන්න ඕන අය නෙවෙයි. මේ රටේ නීතිය ප්‍රකාරව මේ පාතාලය හා සමබන්ධ අපරාධකරුවන් සියලුම දෙනා ඔවුන් කරන වරදේ ප්‍රමාණයටම දඬුවම් කළ යුතුයි. නඩු විභාග ඉක්මන් කළ යුතුයි. හැබැයි අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය අමතක කරලා අද වෙනකොට අර පරණ අසාර්ථක වෙච්ච, අවුරුදු 76ක් තිස්සේ අසාර්ථක වෙච්ච ක්‍රමය මතයි යන්නේ.”
2026 අප්‍රේල් 08, ප.ව. 3:25
2026 අප්‍රේල් 08, ප.ව. 12:42
2026 අප්‍රේල් 08, ප.ව. 12:17
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:25
2026 අප්‍රේල් 08, පෙ.ව. 10:36
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26