hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 12:09



ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම සමඟ අත්සන් තබා ඇති මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත වෙනවා.

මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහායචයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම වෙතින් ලැබෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: