2025 මැයි 20, පෙ.ව. 9:55
උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කැරලි ගැසීමට පටන් ගෙන ඇතැයි ජනාධිපති අනුර දිසානායක පවසයි.
“අපි යුද්ධය අවසන් කිරීමෙන් මාතෘභූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න අපි සමත් වෙලා නැහැ. මාතෘභූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? අදත් වර්ෂාව පතිත වෙන්න පටන් ගන්න කොට අපට බියක් ඇති වෙනවා. නාය යෑමේ අවදානම් කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපයක නාය යෑමක් ඇති වේදැයි බියක් තියෙනවා. අපි නිදහස් ද?
අදත් ලෝකයේ කුමන තැනක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට, ජන ජීවිතයට මොන තරම් බලපෑමක් කරයිද කියලා බියක් තිබෙනවා. ආර්ථික වශයෙන් බංකොලොත් වුණ රාජ්‍යයකට කොහෙද නිදහසක් ස්වෛරීභාවයක් තියෙන්නේ. අද අපි ආර්ථිකමය ස්වෛරීභාවය අහිමි කරගත් ජාතියක්. අපට අපේම වූ ආර්ථික තීරණ ගැනීමට ශක්තිමත් ආර්ථිකයක් නැති ජාතියක්.”
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 16 වන ජාතික විජයග්‍රාහී දින සැමරුම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අමතමිනි.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25