2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:06
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව, ජනතාවගෙන් දේපළ බද්දක් අය කිරීමට රජය එකඟ වී තිබියදීත්, මෙවර අයවැය කතාවේදී ජනාධිපතිවරයා ඒ පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
2027 වර්ෂයේදී මෙම දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවට පැහැදිලිව සඳහන්ව තිබියදී, ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම රජයේ වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් පැවති දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්ය.
ජනතාවට සෘජුව බලපාන මෙවැනි බද්දක් පිළිබඳ තොරතුරු වසන් කරමින් අයවැයක් ඉදිරිපත් කිරීමේ සදාචාරාත්මකභාවය පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය.
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 8:52
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25