hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 12, පෙ.ව. 1:40



උත්තර ලංකා සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව ඊයේ (11) අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණා.

එම සමුළුව ආරම්භ වීමට පෙර එම ස්ථානයට පැමිණි අරගලකරුවන් පිරිසක් දැඩි විරෝධයක් දැක්වූවා.

“ඊලඟ අවුරුදු පහට මුන්ගේ රස්සාව හදාගන්න ඇවිල්ලා. අනුරාධපුරෙය් ඉපදිච්ච එකෙක ඉන්නවානම් රැස්වීම් භූමිවෙන් පලයල්ලා. තොපිට සාප වේවා. මේ රට කාලා. ගෝඨාභය ගෙනල්ලා. පොහොර ටික ගොවීන්ට නැති කරලා. රට විනාශ කරලා. දැන් උත්තර සභාව හදාගෙන. ” යැයි අරගලකරුවන් පිරිස දැඩි විරෝධයක් දැක්වුවා.