2024 ජනවාරි 24, පෙ.ව. 8:02
තමන්ට අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිනවා.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එකමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අද වනතුරු රතන හිමියන් කිසිදු වචනයක් හෝ ප්‍රකාශ නොකරන බවත් සිදුවීම සම්බන්ධයෙන් රතන හිමියන්ටද වගකීමක් ඇති බවත් උන්වහන්සේ චෝදනා කරනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සිදු වූ පස් පුද්ගල ඝාතනය හා බැදුනු බොහෝ කාරණා සාකච්ඡා කර ඇත.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06