2026 පෙබරවාරි 06, ප.ව. 3:37
අද දින (6) රැස්වූ පාර්ලිමේන්තුවේදි මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය දිනයකදී CID වෙත ගොස් ප්‍රකාශ ලබාදුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිලිබදව සහ ඔහුගේ මව හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙ බිරිඳ වන ශ්‍රිරන්ති රාජපක්ෂ මහත්මිය FCID වෙත වාර්තා කිරීම පිලිබදව තම අදහස් ඉදිරිපත් කලේය.
ඔවුන් විසින් එදින විශාල පිරිසක් රැස් කල බවත් නුදුරු අනාගතයේදී නැවතත් මෙවැනි ආකාරයේ චෝදනාවලට මුහුණ දීමට සිදුවන බවත් පැවසීය. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතා විසින් ඊට විරෝධයක් එල්ල කිරීම දුටු අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.
” සුම්මා සුම්මා කත්ත වේන්ඩාම්.නාමල් ගැන කියද්දි අර්චුනාට ඇයි චූන් වෙන්නේ.අර්චුනාට ඇයි චූන් වෙන්නේ” ලෙසයි.
ඉන් අනතුරුව නැගී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා විසින් ඊට පිළිතුරු ආකාරයෙන් පවසා සිටියේ, “නාමල් රාජපක්ෂගේ නම කිව්වම මට චූන් වෙනවා කිව්වා.හැබැයි මම දන්නවා නාමල් රාජපක්ෂ නෙමෙයි එයාගේ තාත්තාගෙ නම කිව්වම ගොඩක් අයට චූ යනවා කියලා මම දන්නවා හරිද ගිහින් සෙරෙප්පු දෙකත් ගලවනවා.ඔයාලගෙ කට්ටිය ගිහින් එතන සපත්තු දෙකත් ගලවගෙන ගියා නේද ලැජ්ජා නැද්ද? ඇයි කෑ ගහන්නෙ? ” ලෙසයි.
2026 පෙබරවාරි 06, ප.ව. 3:47
2026 පෙබරවාරි 06, ප.ව. 3:44
2026 පෙබරවාරි 06, ප.ව. 1:54
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:37
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
30-01-26
30-01-26
29-01-26
29-01-26