2023 අප්‍රේල් 26, ප.ව. 4:21
වාණිජ මහාධිකරණය විසින් ‘ජය ශ්‍රී‘ කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීම සම්බන්ධයෙන්වන අධිකරණයට අපහාස කිරිමේ නඩුව මහාධිකරණය ඉදිරියේ කැදවීමෙන් අනතරුව පෙත්සම්කාර අරුණ ලියාන් අධිකරණ ඉදිරියේ අද (26) සාක්ෂි ලබා දීම ආරම්භ කළා.
නැවතත් එකී නඩුව 2023 ඔක්තෝම්බර් මස 19 දිනැතිව රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අයගේ සාක්ෂි ලබා ගැනීම සදහා කැදවීමට නියම කෙරුණා.
මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනි සිටියා.
2025 අගෝස්‍තු 05, ප.ව. 5:45
2025 අගෝස්‍තු 05, ප.ව. 4:20
2025 අගෝස්‍තු 05, ප.ව. 4:16
2025 අගෝස්‍තු 05, ප.ව. 3:01
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49