2025 දෙසැම්‍බර් 15, ප.ව. 6:03
පසුගියදා සිදුවු අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තා පොලීසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි.
ඒ අනුව මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
21-02-26
21-02-26
22-12-25
22-12-25
14-12-25
14-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
20-06-25
20-06-25
09-01-25
09-01-25
10-12-24
10-12-24
25-11-24
25-11-24